2023 එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සහ චීන මාධ්‍ය සමූහයේ තෙවැනි විදෙස් වීඩියෝ උළෙල ජිනීවා හි දී
2023-04-21 13:33:09
Share with:

2023 එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සහ චීන මාධ්‍ය සමූහයේ තුන්වැනි විදෙස් දෘශ්‍ය කලා උළෙල පැවැත්වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ පිහිටි ජාතීන්ගේ මන්දිරයේ දී එය ඊයේ (20) සාර්ථක ව පැවැත්විණ.

මෙම දෘශ්‍ය කලා උළෙල සඳහා, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, රුසියාව ඇතුළු රටවල් හා කලාප 939 ක කෘති ඉදිරිපත් කර තිබිණ. ‘හොඳම වීඩියෝ පටය’, ‘හොඳම අධ්‍යක්ෂ’ සහ ‘ විනිශ්චය මණ්ඩලයේ විශේෂ නිර්දේශ සම්මානය’ ඇතුළු සම්මාන 9 ක් එහිදී ප්‍රදානය කෙරිණ.

"එක්සත් ජාතීන්ගේ චීන භාෂා දින තරුණ සංස්කෘතික දූතයෝ " හය දෙනෙක් ඔවුන්ගේ චීන භාෂාව වැඩිදියුණු කිරීමට සහ චීනය අත්විඳීමට සිහින ගමනක් ආරම්භ කිරීමට සූදානම් වෙති.

ඇමරිකාවේ Associated ප්‍රවෘත්ති ඒජන්සිය, Yahoo, PR Newswire ඇතුළු බටහිර රටවල ප්‍රධාන මාධ්‍යයන් 220 කට වැඩි සංඛ්‍යාවක් එම උත්සවය වාර්තා කර තිබේ. එය නැරඹූ ප්‍රේක්ෂක ජනතාව කෝටි 13ක් පමණ වීම විශේෂත්වයකි.



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම