චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම පිළිබඳ මධ්‍යම කොමිසමේ පළමු සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2023-04-21 20:02:08
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම පිළිබඳ මධ්‍යම කොමිසමේ  පළමු සමුළුව පැවැත්වේ.

එම සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති,  ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම පිළිබඳ මධ්‍යම කොමිසමේ ප්‍රධානී ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පස්වරුවේ බෙයිජිංහිදී පැවැත්විණ.

එහිදී ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් කළේය.

නව ගමනකදී, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ජාතික ක්‍රියාමාර්ගය නව ජයග්‍රහණ දිනා ගැනීම සඳහා, නිර්මාණශීලිත්ව සංකල්පයට අනුකූලව ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම