එළඹෙන රාමසාන් දිනය දා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
2023-04-21 14:28:50
Share with:

රාමසාන් උත්සවය නිමිත්තෙන් ලබන 23වැනිදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ඊට අදාළව උපදෙස් නිකුත් කර ඇත.

මේ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම