චීන ‍ජනපති හා ගැබොන් ජනරජයේ ජනපති අතර සාකච්ඡා
2023-04-19 17:40:38
Share with:

චීන ‍ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන්, ගැබොන් ජනරජයේ ජනාධිපති Omar Bongo මහතා ඊයේ (18) සිට 21 වැනිදා දක්වා චීනයේ නිල රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

Omar Bongo මහතා පිළිගැනීම සඳහා, ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ උත්සවයක් පැවැත්වීය. අනතුරුව ෂී ජින් පිං මහතා සහ Omar Bongo මහතා සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡාවෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙදෙනා සහයෝගිතා ලේඛනවලට අත්සන් තැබීමේ උත්සවයට එක්ව සහභාගී වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම