මෙම වසරේ චීනයේ විදේශ ආයෝජනය සියයට 6.1කින් ඉහළට
2023-04-19 17:12:45
Share with:

චීනයේ විවෘතභාවය පුළුල් කිරීමේ ප්‍රතිපත්තිමය පියවර පර්යේෂණය කෙරෙමින් පවතී.

ඒ සඳහා චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් ගෙවී ගිය වසරවල විදේශ ආයෝජන ප්‍රවේශ වීමේ ඍණාත්මක ලැයිස්තුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල අගය කරමින් පවතින බව එම කමිටු ප්‍රකාශිකා මෙන්ග් වෙයි මහත්මිය අද(19) පැවසුවාය.

මෙම වසරේ මුල් මාස දෙක තුළ චීනය ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ආයෝජනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.1කින් වැඩි විය. අබිනව තාක්ෂණ කර්මාන්තයේ එම අනුපාතය සියයට 32ක් වීම විශේෂත්වයකි. චීනය තවමත් ලෝකයේ ආකර්ෂණීයම ආයෝජන ගමනාන්තය බව මෙයින් පිළිබිඹු වන්නේ යැයි ඇය කියා සිටියි.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම