යුරෝපා සංගමය සහ චීනය සුසංයෝගී උපායමාර්ගික සබඳතාවයක් පවත්වා ගත යුතු බව යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසයි
2023-04-18 17:27:57
Share with:

යුරෝපා සංගමය චීනය සමඟ තිරසර උපාය මාර්ගික සබඳතාවක් පැවැත්විය යුතු බව යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසයි.

අද (18) යුරෝපා පාර්ලිමේන්තුවේදී දේශනයක් කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. චීනය යුරෝපා සංගමයේ වැදගත් වෙළඳ හවුල්කාර රටකි. චීනයෙන් වෙන්වීම යුරෝපයට පැහැදිලිවම ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් බව ඇය පැවසුවාය. විනිවිද, පුරෝකථනය කළ හැකි සහ පොදුවේ ජයග්‍රහණ ලබා ගන්නා පදනම මත ද්විපාර්ශ්වික සම්බන්ධතාවය යළි සමතුලිත කළ යුතු බවද ඇය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම