චීනයේ ලියාපදිංචි කර ඇති පරිගණක මෘදුකාංග ප්‍රකාශන හිමිකම් ප්‍රමාණය ඉහළට
2023-04-17 15:17:06
Share with:

චීන ප්‍රකාශන හිමිකම් ආරක්ෂණ මධ්‍යස්ථානය අද (17)  "2022 වසරේ ජාතික පරිගණක මෘදුකාංග ප්‍රකාශන හිමිකම් ලියාපදිංචිය පිළිබඳ විශ්ලේෂණ වාර්තාව"  නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව 2022 වසරේ චීනයේ ලියාපදිංචි කළ සමස්ත පරිගණක මෘදුකාංග ප්‍රකාශන හිමිකම් ප්‍රමාණය මිලියන 1.8 ඉක්මවා ගොස් තිබේ. ගෙවුණු වසර 10 තුළ ප්‍රකාශන හිමිකම් ආරක්ෂාව ශක්තිමත් වීම සහ නවෝත්පාදන පරිසරය අඛණ්ඩව යහපත් වීම හේතුවෙන් චීනයේ මෘදුකාංගවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම