ඇමරිකානු ‘Milius’ මිසයිල විනාශ කිරීමේ නෞකාව පිළිබඳව චීනය විමසිල්ලෙන්
2023-04-17 19:03:03
Share with:

ඇමරිකානු ‘Milius’ මිසයිල විනාශ කිරීමේ නෞකාව චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි හරහා තරණය කිරීම පිළිබඳව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකායේ පුවත් ප්‍රකාශක ශී යී මහතා ප්‍රතිචාර දක්වයි.

16 වනදා තම බලකාය එම නෞකාවේ තරණය කෙ‍රෙහි සමීප අවධානය සහ අධීක්ෂණය සිදු කළ බවත් ඕනෑම වේලාවක ඉහල සෝදිසියෙන් සිටින තම හමුදාව රටේ ස්වාධිපත්‍යය, සුරක්ෂිතතාව හා සාමය තරයේ ආරක්ෂා කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම