සූඩානයේ ගැටුම පිළිබඳ චීනයේ ස්ථාවරය
2023-04-16 17:03:45
Share with:

සූඩානයේ සන්නද්ධ ගැටුම්කාරී සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ සූඩානයේ වර්තමාන තත්ත්වය වෙත චීනයේ ඉහළ අවධානය යොමු කරන බවයි. සූඩානයේ තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම වෙනුවෙන් කඩිනමින් සටන් විරාමයකට එළඹෙන ලෙස චීනය ගැටුම් හා සම්බන්ධ දෙපාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම සූඩානයේ විවිධ පාර්ශ්ව අතර සංවාද ශක්තිමත් කරමින්,  දේශපාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම