බ්‍රසීල ජනාධිපතිවරයා චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
2023-04-14 17:39:30
Share with:

බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා චීන නිල සංචාරයකට එක්ව සිටී. අද (14) දහවල් හෙතෙම බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයට ගොස් එහි චීන මහජන විරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දක්වමින් චීනය වෙනුවෙන් දිවි පිදූ විරුවන් වෙත සිය ආචාරය පුද කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම