චීන ජනාධිපති Guangzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2023-04-13 10:34:23
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Guangzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ.

Guangzhou හි LG ප්‍රදර්ශන නිෂ්පාදන මධ්‍යස්ථානය, සීමා සහිත GAC AION නව බලශක්ති මෝටර් රථ සමාගම ඔහුගේ නිරීක්ෂණයට ලක් විය. 

Guangzhou නගරයේ උසස් මට්ටමේ විවෘතභාවය හා එහි නිෂ්පාදන කර්මාන්තයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ තත්ත්වය හෙතෙම විමසුවේය. එම ව්‍යාපාර විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය ඉදිරියට පවත්වා ගනිමින් ස්වයං වෙළඳ සන්නාම ගොඩනැගීම පිළිබඳව ද ඔහු අවධානය යොමු කර ඇත. ව්‍යාපාරික නියෝජිතවරුන්, විද්‍යා පර්යේෂකයින් හා ප්‍රමුඛ පෙළේ  සේවකයින් සමග ෂී ජින්පිං මහතා අදහස් හුවමාරු කර ගත්තේය. 

එම චාරිකාව ඊයේ(12) සිදු කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම