චීන ජනපති Guangdong පළාතේ නිරීක්ෂණ චාරිකාවක
2023-04-12 16:59:50
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guangdong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. ඊයේ(11) සිදුකළ මෙම චාරිකාවේ දී හෙතෙම Maoming නගරයේ Genzi කෝරළයේ Baiqiao ගම්මානයේ ලිචී වගාවන් හා අදාළ වෘත්තීය සමුපකාරය නිරීක්ෂණය කළේය. ලිචී වගා කර්මාන්තය සහ ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී කරුණු  සොයා බැලීය.  

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම