චීනයේ භාණ්ඩාගාර බැඳුම්කර අනාගත ප්‍රතිලාභ දර්ශකය නිකත් කෙරේ
2023-04-12 10:19:49
Share with:

චීන භාණ්ඩාගාර බැඳුම්කර අනාගත ප්‍රතිලාභ දර්ශකය නිකතු කෙරේ. එය චීනය නිකුත් කරන ලද්දේ පළමු වරටයි.

එම දර්ශකය නිකුත් කිරීමෙන් පසුව, වෙළඳපොළට දිගුකාලීන, ස්ථාවර සහ අඛණ්ඩ මිල දර්ශක ලබා ගත හැකි අතර, ආයෝජකයින්ට වැඩි පහසුව ලබා දෙනු ඇත.

භාණ්ඩාගාර බැඳුම්කර අනාගතය යනු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු කිරීමේ ක්‍රමයකි. එය සිදු වන්නේ සංවිධිත වෙළඳ ස්ථාන මගිනි. අදාළ ගනුදෙනු මිල කලින් තීරණය කර අනාගතයේදී නියමිත කාලයක එම ගනුදෙනු සිදු කිරීම එම ක්‍රමයේ විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම