බ්‍රසීල ජනාධිපති චීනයේ නිල සංචාරයකට සැරසේ
2023-04-11 16:19:03
Share with:

බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා චීනයේ නිල සංචාරයක් සඳහා එක් වන බව වාර්තා වේ.

ඒ අනුව හෙට (12) සිට ලබන 15වැනි දා දක්වා හෙතෙම චීනයේ සංචාරය කිරීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chun Ying මහත්මිය අද (11) ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම