ඇ‍ෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට චීන විදේශ අමාත්‍යවරයා එක් වෙයි
2023-04-11 19:21:25
Share with:

ඇ‍ෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ අසල්වැසි රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සිව්වැනි සමුළුවට චීන විදේශ අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි‍.  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(11) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ උස්බෙකිස්ථාන විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුව චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා හෙට(12) සිට ලබන 13 වනදා දක්වා උස්බෙකිස්ථානයේ Samarkand හි දී පැවැත්වෙන එම සමුළුවට සහභාගි වනු ඇති බවයි. එහි දී Qin Gang මහතා උස්බෙකිස්ථානයේ නිල සංචාරයක ද නිරත වන බව Wang Wenbin මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම