දවස් 100 ක් තුළ ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11500 ක් ඉක්මවති
2023-04-11 09:03:24
Share with:

ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වය උග්‍ර වෙමින් පවතී.

ඊයේ (10) දක්වා, ගත වූ දවස් 100 ක් තුළ, ඇමරිකාවේ වෙඩි තැබීම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11500 ක් ඉක්මවන අතර 8,800කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. සමූහ වෙඩි තැබීම් සිද්ධි 146 ක් වාර්තා විය. තුවක්කුකරුට අමතරව, අවම වශයෙන් පුද්ගලයින් 4 දෙනෙක් ඉන් මිය ගොස් තිබේ.

තුවක්කු ප්‍රචලිත වීම හා ඉන් ප්‍රතිලාභ ලැබෙන කණ්ඩායම්වල මැදිහත්වීම සහ පාලනයේ අසාර්ථකත්වය, ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව සිදුවීමට මූලික හේතුවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම