3 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ඇරඹේ
2023-04-10 09:15:35
Share with:

3 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය චීනයේ හයිනැන් පළාතේ හයිකෝ නගරයේ දී අද (10) ආරම්භ වෙයි‍.

පෙර පැවති ප්‍රදර්ශන දෙකට සාපේක්ෂව, මෙවර ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය සහ සහභාගි වන සන්නාම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

මෙවර ප්‍රදර්ශනයට සහභාගි වන පාරිභෝගිකයන් ගණන ලක්ෂ 3 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. අදාළ වාණිජ දෙපාර්තමේන්තු පාරිභෝගික ආකර්ෂණය නැංවීම සඳහා, සුපිරි වෙළඳසැල් සහ තීරුබදු රහිත සාප්පු ප්‍රදර්ශනයට එක් කර,  විශේෂ වට්ටම් ලබාදීමට ද පියවර ගනු ඇත.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම