2023 චීන ජාත්‍යන්තර අධ්‍යාපන චාරිකා ප්‍රදර්ශනය ඇරඹේ
2023-04-09 15:57:42
Share with:

2023 චීන ජාත්‍යන්තර අධ්‍යාපන චාරිකා ප්‍රදර්ශනය ඇරඹේ. එය ඊයේ(08) බෙයිජිං අගනුවර දී විවෘත කෙරිණ. විදේශ රටක අධ්‍යාපනය ලබන්නෙකු දැනසිටිය යුතු සියලු දේ සහ ඒ හා සම්බන්ධ විවිධ සේවා පිළිබඳ දැනුම මෙමගින් සැපයේ.

මෙවර ප්‍රදර්ශනයට රටවල් හා කලාප 25 ක විශ්විවිද්‍යාල හා අධ්‍යාපන ආයතන 200කට වැඩි සංඛ්‍යාවක් එක් ව සිටී. ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් ද ඒ අතර වේ. ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව, රුසියාව සහ හංගේරියාව ඇතුළු රටවල් 11 ක විශ්වවිද්‍යාල 40 කට වැඩි සංඛ්‍යාවක් ඊට ඇතුළත් ය.

ශ්‍රී ලංකාව හා සර්බියාව මෙම ප්‍රදර්ශනයට එක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම