චීනයේ ආර්ථික ප්‍රකෘතිය ධනාත්මක අදියරක
2023-04-08 16:40:19
Share with:

චීනයේ ආර්ථික ප්‍රකෘතිය වසරේ පළමු කාර්තුවේ ධනාත්මක තත්වයක පවතී.

චීනයේ මහජන බැංකුව විවිධ වර්ගවල බැංකු ආයතන 3200 ක් සහ කාර්මික ව්‍යවසායන් 5000 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව, ප්‍රශ්නාවලියක් ඇසුරින් සමීක්ෂණයක් පවත්වා තිබේ.

එම සමීක්ෂණයට අනුව, වසරේ පළමු කාර්තුවේ දී චීනයේ ව්‍යවසායකයන්ගේ සාර්ව ආර්ථික විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකය ඉහළ ගොස් තිබේ. 33.8% ක් වන එය පෙර කාර්තුවට වඩා 10.3 % ක වැඩිවීමකි. එසේම, බැංකුකරුවන්ගේ සාර්ව ආර්ථික විශ්වසනීයත්ව දර්ශකය 40.2% ක් වූ අතර, එය පෙර කාර්තුවට වඩා 22.8% ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම