රජයේ සුබසාධන ගෙවීම් කඩිනමින්
2023-04-08 17:41:39
Share with:

සුබසාධන ගෙවීම් සිදුකිරීම සඳහා මේවන විට අයදුම්පත් 3,700,000 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව  සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නිවාස ඒකක 3,200,000කට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු සිදුකර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජූනි මස අවසානයට පෙර සුභසාධන ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතින බව බී. විජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම