“නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනයෙන් උපුටා ගැනීම්”ග්‍රන්ථය නිකුත් කෙරේ
2023-04-07 09:39:05
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ග්‍රන්ථ පර්යේෂණ ආයතනය සහ නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය අධ්‍යයනය කිරීමේ උපදේශක කාර්යාලය මෙම ග්‍රන්ථය සකස් කර තිබේ. නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය පාලක චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් තවදුරටත් අධ්‍යයනය කිරීම හා එය ක්‍රියාවට නංවාලීම එහි අරමුණයි.

ඊයේ(6) නිකුත් කෙරුණු එම ග්‍රන්ථයේ 2012 වසරේ නොවැම්බර් මස සිට 2023 මාර්තු මස දක්වා කාලයේ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ වාර්තා, ‍දේශන, සංවාද, ලිපි සහ සුබ පැතුම් ලිපි මෙන්ම උපදෙස් ද ඇතුළුව වැදගත් ලේඛන 410ක් පමණ ඇතුලත් කර ඇත. ඇතැම් ලේඛන ප්‍රථම වරට නිකුත් කිරීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම