පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමට ජගත් විද්වතුන්ගේ සහයෝගය
2023-04-06 18:32:49
Share with:

සහයෝගිතාවයෙන් යුතුව, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම කෙරෙහි ජගත් විද්වත්හු අවධානය දක්වති.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ දැක්ම ඉදිරිපත් කෙරුණේ මීට දශකයකට පෙරයි. මේ දක්වා එම දැක්මේ අන්තර්ගතයන් අඛණ්ඩ ව පුළුල් වෙමින් පවතී. ඉන් ප්‍රායෝගික ප්‍රතිඵල ද හිමි ව ඇත.

‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමේ 10 වැනි සංවත්සරය හා මානවයාගේ ශිෂ්ටාචාරය සඳහා වන නවීන ක්‍රමවේද නිර්මාණය’ ජාත්‍යන්තර සංසදය පසුගිය දා බෙයිජිං හිදී පැවැත්විණ.

රටවල් රැසක නායකයන්, විශේෂඥයන් හා විද්වතුන් එහිදී සඳහන් කළේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමට සහයෝගය ලබා දෙන බවයි. තිරසර, දිගුකාලීන පැවැත්මකින් යුතු පිළියම් ලෝකයට අවශ්‍ය වෙයි. ජාත්‍යන්තර තලයේ බහුවිධ අංශවල  ප්‍රගමනය අඛණ්ඩ ව තහවුරු කරන බව ද ඔවුහු කියාසිටිති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම