චීන - යුරෝපා හුවමාරු ඉහළ අදියරකට
2023-04-06 17:30:15
Share with:

විවිධ ක්ෂේත්‍රවල චීන-යුරෝපා හුවමාරු මෙම වසන්තයේ දී යළි ශීඝ්‍රයෙන්  ආරම්භ වන බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවක දී පැවසුවේ, චීනය සහ යුරෝපා  රටවල විදේශ කටයුතු අමාත්‍යාංශයන් හි දේශපාලන උපදේශන සෑම සතියකම පාහේ බෙයිජිං හි දී පැවැත්වෙන බවයි. එසේම, චීන -යුරෝපා ඉහළ මට්ටමේ හුවමාරු සඳහා සූදානමින් සිටින බව ද ඇය කියාසිටියාය.

මෑත කාලයේ චීනය සහ යුරෝපා සංගමය අතර හුවමාරු මනාලෙස ඉහළ යමින් පවතී. ඒවා සෑම අංශයකම ව්‍යාප්ත වෙමින් පැවතීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම