ප්‍රංශ ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ
2023-04-05 16:11:07
Share with:

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා චීනයේ බෙයිජිං අගනුවරට ළඟාවෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමට අනුව, හෙතෙම අද (05) සිට 7 වැනි දා දක්වා චීනයේ නිල සංචාරයේ නිරත වනු ඇත. ප්‍රංශ ජනපති ධුරයට තේරී පත්වීමෙන් පසු, මැක්‍රොන් මහතා චීනයේ නිල සංචාරයකට එක්වන  තුන්වැනි අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම