ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත අතරට
2023-04-05 14:14:44
Share with:

ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව 2023 වසරේ ලොව සංචාරය කළ යුතු ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත 23  අතරට ශ්‍රී ලංකාව එක්කර තිබේ.

ඒ සංචාරක විශේෂඥයන්ගේ මත විමසීමකින් අනතුරුව ය.‍

එමී සම්මාන දිනූ සංචාරක කාන්තාවක වන ජුලියානා බ්‍රොස්ටේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා හේතු දක්වා තිබිණ. කොළඹ අගනගරය, අලංකාර වෙරළ තීර, කෙත්යාය, දියඇළි, තැනිතලා සහ කඳුකර අත්දැකීම් ඇතුළු මෙරට සුන්දරත්වය මෙන්ම වන සතුන් සහ සංස්කෘතිය පිළිබඳවත් ඇය එහිදී සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම