වී මිල දී ගැනීමට රජයෙන් තවත් රුපියල් බිලියන තුනක්
2023-04-04 15:14:46
Share with:

2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රජය තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටී. මීට පෙර වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කර තිබූ අතර, එම සම්පූර්ණ මුදල ම ඊට යොදවා අවසන් බව ද ඔහු පැවසීය.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් නොව, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදුකෙරුණේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව යි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම