පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ දැක්මේ 10 වන සංවත්සර සාරාංශයේ පළමු වාර්තාව නිකුත් වෙයි
2023-04-04 15:37:43
Share with:

චීනයේ උත්තරීතර නායක ජනාධිපති  ෂී ජින් පිං මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කරන ලද පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ දැක්මේ 10 වැනි සංවත්සරය 2023 වසරට යෙදී ඇත.

චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනය සඳහා වූ චොංයාං ආයතනය අද (4) මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ දැක්මේ 10 වැනි සංවත්සරය පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කළේය. ගැඹුරු අදහස්, පරිණාමය වන පරිචයන් සහ අනාගත අපේක්ෂා යනු එහි තේමාවයි. 10 වැනි සංවත්සරයේ ප්‍රගතීන් සමාලෝචනය කරමින්, දේශීය හා විදේශීය බුද්ධි මණ්ඩල විසින් සැකසුණු  ප්‍රථම වාර්තාව මෙයයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම