නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීම බෙයිජිං හිදී
2023-04-03 21:11:16
Share with:

නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීම පැවැත්වෙයි.

අද (03) බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වෙමින් වැදගත් දේශයක් පැවැත්වීය.

බලවත් රටක් ලෙස ගොඩනැංවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය යන දැවැන්ත ඉලක්ක ප්‍රබෝධවත් වෙමින් පවතින බව හෙතෙම එහි දී අවධාරණය කළේ ය. මෙවර රැස්වීම පදනම් කරගනිමින් ‍චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන ශක්‍යතා අඛණ්ඩ ව නංවමින් සමාජවාදී නවීකරණ රටක් අංගසම්පූර්ණ අයුරින් ගොඩනැංවීමටත් චීන ජාතියේ ප්‍රබල පුනර්ජීවනය තහවුරු කිරීමටත් එක්සත් වී ඇපකැප වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම