චීනයෙන් බහුපාර්ශ්විකත්වය පිළිබඳ සංඥාවක්
2023-04-03 19:41:00
Share with:

රුසියාව, ඉන්දියාව සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන් සමඟ සන්නිවේදනය ශක්තිමත් කිරීමට චීනය සූදානම්ව සිටින්නේ සැබෑ බහුපාර්ශ්විකත්වය සහ ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණදීමේ ධනාත්මක සංඥාවක් ලෝකයට නිකුත් කිරීම සඳහා බව චීන විදේශ  අමාත්‍යාංශ  ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි. අද(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඇය මේ බව පැවසුවාය.

මාර්තු 31 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා "රුසියානු සමූහාණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති සංකල්පයේ" නව අනුවාදයකට අත්සන් තැබූ බව වාර්තා වේ. චීනය සහ ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීම රුසියානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවක් බව එම ලේඛනයේ  සඳහන් වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම