ප්‍රවීණ අරාබි කලාකරුවන්ට චීන ජනපතිගෙන් ලිපියක්
2023-04-03 19:03:42
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අරාබියේ ප්‍රවීණ කලාකරුවන්ට ප්‍රතිචාර ලිපියක් යොමුකරයි.

පසුගිය දා චීනයේ කලා වැඩසටහනකට එක්වූ ප්‍රවීණ අරාබි කලාකරුවන්ට ප්‍රතිචාර ලිපියක් යොමුකරන චීන ජනාධිපතිවරයා චීන-අරාබි මිතුදම පිළිබිඹු කෙරෙන කලා කෘති වැඩි වශයෙන් නිර්මාණය කරන ලෙස ඔවුන් දිරිගන්වා ඇත. චීනය හා අරාබි රටවල ජනතා මිත්‍රත්වය තහවුරු කිරීමට නව ශක්තියක් තිළිණ කරන ලෙස ද ෂී ජින් පිං මහතා කලාකරුවන් වෙත දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම