පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි විෂය ඉගැන්වීම ඇරඹේ
2023-03-31 14:38:40
Share with:

ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම 30 වැනිදා ආරම්භ කෙරිණ.ඒ අනුව සියලු රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන් ඉංග්‍රීසි භාෂා භාවිත කිරීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට යොමු කෙරේ. මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වන විට‍ පුහුණු කර අවසන් බව ගංගොඩවිල සමුද්‍රදේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ සමාරම්භක වැඩසටහනට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම