Tsai Ing-wen ගේ ඇමරිකානු සංචාරයට චීනයේ දැඩි විරෝධය
2023-03-30 17:12:27
Share with:

Tsai Ing-wen ගේ ඇමරිකානු සංචාරයට චීනය දැඩි විරෝධය පළ කරයි. ඇමරිකාව හා චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම හේතුවකට හා ඕනෑම ආකාරයේ නිල හුවමාරුවක් කෙරෙහි චීනය තරයේ විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (30) නිත්‍ය මාධ්‍ය හමුවේදී අවධාරණය කළාය. චීනයේ විරෝධය නොසලකා ඇමරිකාව Tsai Ing-wen ගේ ඇමරිකානු සංචාරය සැලසුම් කිරීම පිළිබඳව චීනය තරයේ හෙළා දකින බව ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම