ඇමරිකාව සරණාගතයන් සහ සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කෙරේ
2023-03-30 11:24:01
Share with:

"ඇමරිකාව, සරණාගතයන් සහ සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සත්‍යය" නමැති වාර්තාව නිකුත් කෙරේ.

ඓතිහාසික මෙන්ම යථාර්ථවාදී වශයෙනුත්, දෙස් විදෙස් වශයෙනුත් බහුවිධ කෝණවලින් ඇමරිකාව සරණාගත සහ සංක්‍රමණිකයින්ට එරෙහිව සිදුකරන දුෂ්ට ක්‍රියාවන් අද (30) එළිදැක්වූ එම වාර්තාවෙන් පැහැදිලිව දක්වා තිබේ. ස්වයං ප්‍රකාශිත "ප්‍රජාතන්ත්‍රවාදයේ පහනක්" වෙනුවට ව්‍යාජ මෙන්ම ද්විත්ව ප්‍රමිතීන්ගෙන් සපිරි බව සත්‍ය කරුණු සහ දත්ත මගින් තහවුරු වී ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම