අවි පාලන නීතිය වඩාත් දැඩි කළ යුතු බව ඇමරිකානු තරුණ ප්‍රජාව පවසති
2023-03-29 10:02:02
Share with:

අවි පාලන නීතිය වඩාත් දැඩි කළ යුතු බව සමීක්ෂණයක‍ට එක්වූ බහුතර ඇමරිකානු තරුණ ප්‍රජාව පවසති.

අවි පාලනය පිළිබඳව Harvard  තරුණ සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලය ඊයේ (28) නිකුත් කෙරිණ. ඇමරිකාවේ බහුතර තරුණයන් අවි පාලන නීතිය වඩත් දැඩි කිරීමට අනුබල දෙන බව එම සමීක්ෂණ ප්‍රතිඵලයෙන් හෙළි වේ. එම තරුණ පිරිස වයස අවුරුදු 18ත් 29ත් අතර සිටින බව සමීක්ෂණ ප්‍රතිඵලය සඳහන් කර තිබේ. ඇමරිකාවේ පාසැල් හා විශ්විවිද්‍යාලවල වෙඩි තැබීම් රැල්ලක් සිදු වී තිබීම තරුණ ප්‍රජාවගේ එම මතයට හේතු වී ඇතැයි එරට මාධ්‍ය කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම