අවිනිශ්චිත ලෝකයක චීනයේ මුලපිරීම් සම්බන්ධ ‍‍ගෝලීය සැලකිල්ල ඉහළට
2023-03-29 10:48:31
Share with:

"අවිනිශ්චිත ලෝකය: අභියෝගවලට මුහුණ දීම සඳහා සමගිය සහ සහයෝගීතාව, සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘතභාවය සහ බහුවිධ ආවරණය" Boao ආසියානු සාකච්ඡා සභාවේ 2023 වාර්ෂික සැසියේ තේමාවයි. ගෝලීය ආර්ථික සංවර්ධනයට චීන ආර්ථිකයේ බලපෑම පිළිබඳ මෙන්ම, ගෝලීය ආරක්ෂක මුලපිරීම් පිළිබඳ චීනයේ අදහස්, බොහෝ ක්ෂේත්‍රවල ආරාධිතයන් ගේ අවධානය සහ පිළිගැනීම දිනා ගෙන තිබේ.

චීනය පසුගිය මාසයේ "ගෝලීය ආරක්ෂක මුලපිරීම් සංකල්ප පත්‍රය" නිකුත් කළේය. ආරක්ෂක ගැටළු, සෑම රටකම ජනතාවගේ යහපැවැත්ම හා සම්බන්ධ වන අතර, ලෝක සාමයේ සහ සංවර්ධනයේ‍ කේන්ද්‍රයයි. මෙය මානව වර්ගයාගේ අනාගතය සහ ඉරණමට සම්බන්ධය. මෙවර Boao ආසියානු සාකච්ඡා සභාවේ වාර්ෂික සැසියේ ආරාධිත නියෝජිතයෝද ඒ ගැන ඉතා ඉහළින් අදහස් දැක්වූහ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම