චීන ලක්ෂණයෙන් යුතු නිදහස් වෙළඳ වරාය සංවර්ධනය කඩිනම් කරන බව චීන අගමැති පවසයි
2023-03-29 20:21:06
Share with:

චීන ලක්ෂණයෙන් යුතු නිදහස් වෙළඳ වරාය සංවර්ධනය කඩිනම් කරන බව චීන අගමැති ලී ච්‍යං මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ පැවසුවේ අද(29) චීනයේ හයිනන් පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කරමින් ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව ඉහල ප්‍රමිතීන්ට අනුකූලව හයිනන් නිදහස් වෙළඳ වරාය සංවර්ධනය කරන ලෙසට ඔහු උපදෙස් දී තිබේ.

වසර 2025 වන විට හයිනන් දූපත කෙරේ විශේෂ රේගු නියාමන පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අරමුණ සඳහා දැනට, මෘදුකාංග හා යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරමින්, බුද්ධිමය තාක්ෂණයෙන් නියාමන හැකියාව ඉහල නැංවීමට පියවර ගත යුතු බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම