බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුවේ උප සාකච්ඡා සභාවේ දී පොදු ප්‍රතිලාභී අවස්ථාවන් පිළිබඳ ඉහළ අවධානය
2023-03-29 09:46:04
Share with:

බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුවේ උප සාකච්ඡා සභාව පැවැත්වේ.

එක් තීරයක් එක් මාවතක් සංවර්ධන අවස්ථා පොදු භාවිතය නමින් එම උප සාකච්ඡා සභාව ඊයේ(28) පැවැත්විණ. ගෙවී ගිය වසර 10 තුළ ගෝලීය පොදු නිෂ්පාදනයක් වන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් අදාළ රටවලට හිමිවන ප්‍රතිලාභ, සංවර්ධන හැකියාවන් හා සැඟවුනු අවස්ථා පිළිබඳව එම සාකච්ඡා සභාවට එක් වූවෝ උණුසුම් ලෙස සාකච්ඡා කළහ.

2022 වසරේ අග වන විට චීන සමාගම් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ අසල්වැසි රටවල ආර්ථික හා වෙළඳ සහයෝගිතා කලාප වල ඇමරිකානු ඩොලර් බිලියන 57.13ක් ආයෝජනය කර තිබේ. ඉන් අදාළ රටවල් තුළ රැකියා ලක්ෂ 4.21ක් නිර්මාණය කර තිබේ. එම ආයෝජනය මගින් අදාළ රටවල් ප්‍රයෝගික ප්‍රතිඵල අත්කර ගනිමින් සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම