බෝඅඕ ආසියා සංසදය ජගත් පැසසුමට
2023-03-28 11:22:52
Share with:

බෝඅඕ ආසියා සංසදය ගෝලීය අභියෝගයන්ට පොදුවේ මුහුණ දීමට සංවාද වේදිකාවක් ගොඩ නැංවීම ජගත් පැසසුමට ලක් වෙයි.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය Yukio Hatoyama මහතා පැවසුවේ සංවාද පැවැත්වීම ඉතා වැදගත් බවයි. බෝඅඕ ආසියා සංසදය සංවාද වේදිකාවක් බවට පත්වීම ලෝකයට ඉතා හිතකර බව ද හෙතෙම සඳහන් කළේ ය.

කලක සිට බෝඅඕ ආසියා සංසදය ආසියානු රටවලට ඉතා වැදගත් සංසදයක් බව මැලේසියාවේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදනය පිළිබඳ අමාත්‍ය Chang Lih Kang මහතා පවසයි. චීනය සමග සාකච්ඡා පැවැත්වීම එහිදී ඉතා කැපී පෙනෙන බව ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම