Boao ආසියානු සංසදයේ මාධ්‍ය මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත වේ
2023-03-27 09:41:22
Share with:

Boao ආසියානු සංසදයේ වාර්ෂික සමුළුව 2023 මාර්තු 28 වැනිදා සිට 31 වැනිදා දක්වා චීනයේ හැනාන් පළාතේ Boao හි දී පැවැත්වේ. එහි මාධ්‍ය මධ්‍යස්ථානය අද (27) නිල වශයෙන් විවෘත වෙයි. මේ වන විට මාධ්‍යවේදීහු 1,000 කට වැඩි පිරිසක් මෙහි ලියාපදිංචි වී සිටිති.

Boao ආසියානු සංසදයේ 2023 වාර්ෂික සම්මන්ත්‍රණය පැවැත්වෙන දින හතරක කාලය තුළ උපසංසද 40කට වැඩි සංඛ්‍යාවක සත්කාරකත්වය දරයි. එම මාධ්‍ය මධ්‍යස්ථානය ඔස්සේ විවිධ රටවල මාධ්‍යවේදීන් Boao හි හඬ ලොවට රැගෙන යනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම