‘ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ෂී ජින්පිංගේ ලිපි එකතුව’ ප්‍රකාශයට පත් කෙරේ
2023-03-27 19:57:48
Share with:

‘ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ෂී ජින්පිංගේ ලිපි එකතුව’ ප්‍රකාශයට පත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ලිපි පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරන ලද එම ග්‍රන්ථය මෑතකදී රට පුරා බෙදා හැර තිබේ.

රටේ ආහාර සුරක්ෂිතතාව තේමා කර ගනිමින් ෂී ජින්පිං මහතා සිදු කළ වැදගත් ප්‍රකාශ හා ඒ අදාලව පළ කළ ලිපි, ගම්මාන පුනර්ජීවනය, බලවත් කෘෂි රටක් ගොඩනැගීම හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අතිශයින් වැදගත් වනු ඇත.

අදාල ග්‍රන්ථය, වසර 2012 දෙසැම්බර් මාසයේ 15 වැනිදා සිට වසර 2022 දෙසැම්බර් 23 වැනිදා දක්වා පළවූ, ෂී ජින්පිං මහතාගේ වාර්තා, දේශන, කතා, සුබ පැතුම් පණිවිඩ, උපදෙස් හා නියෝග පිළිබඳ වැදගත් ලිපි එකතුවකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම