මා යින්ග්ජියෝ මහතා චීන මහ ගොඩබිමට ළඟා වෙයි
2023-03-27 19:46:47
Share with:

අද (27) පස්වරුවේ මා යින්ග්ජියෝ මහතා ප්‍රමුඛ දූත පිරිසක් ෂැංහයි නරගය හරහා නැන්ජිං වෙත ළඟා වෙති. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු කාර්යාලය සහ ෂැංහයි නාගරික පක්ෂ කමිටුව ගුවන් තොටුපළේදී ඔවුහු පිළිගත්හ.

තම මුතුන් මිත්තන්ට ගෞරව කිරීම, සංචාරය කිරීම සහ චීනයේ තායිවාන ප්‍රදේශයේ තරුණ සිසුන් හුවමාරු කර ගැනීම මෙවර මා යින්ග්ජියෝ මහතා‍ගේ සංචාරයේදී සිදු කෙරෙනු ඇත. ඔවුහු නැන්ජිං, වුහාන්, චැංෂා, චොංචිං, ෂැංහයි ඇතුළු නගරයන්හි සංචාරය කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම