නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’සිද්ධිය විමර්ශනය කිරීමට රුසියාව දරන උත්සාහයන්ට ඇමරිකාවේ බාධා අඛණ්ඩව
2023-03-25 16:22:21
Share with:

‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’සිද්ධිය විමර්ශනය කිරීමට රුසියාව දරන උත්සාහයන්ට ඇමරිකාව අඛණ්ඩව බාධා එල්ල කරයි.

‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’සිද්ධියට ඇමරිකාවේ සම්බන්ධයක් නොමැති බව ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා මෑතකදී ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ රුසියා තානාපති කාර්යාලය පැවසුවේ විනිවිද භාවය හීනවීම හේතුවෙන් ඇමරිකා නිලධාරීන්ගේ ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවයි. ‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ මෙන්ම විනිවිද පෙනෙන ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කරන ලෙස රුසියාව අඛණ්ඩව ඉල්ලා සිටී. එහෙත් ඇමරිකාව හා ඇතැම් බටහිර රටවලින් ඊට දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම