පොහොර ලබාදීමේ වැඩපිළිවෙලෙට රජය මැදිහත් නොවීමේ තීරණයක්
2023-03-25 17:41:45
Share with:

පොහොර ලබාදීමේ වැඩපිළිවෙලට ලබන වසරේ සිට රජය මැදිහත් නොවී සිදු කිරීමට හැකි සැලසුමක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට හා ගොවිජන සේවා කොමසාරිස්වරයාට උපදෙස් දෙයි.

යල කන්නයට අවශ්‍ය සියලූම වර්ගයේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති අතර එහිදී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා දැනුම් දී ඇත්තේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය මැදිහත් නොවන බවයි.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම වෙනුවෙන් රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී  ඉන් ඉවත් වන බව රත්නායක මහතා දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම