සිරියාව හා සෞදි අරාබිය යළි තානාපති කාර්යාල විවෘත කිරීමට එකඟවීම සම්බන්ධයෙන් චීනයේ ප්‍රසාදය
2023-03-25 19:28:46
Share with:

යළි තානාපති කාර්යාල විවෘත කිරීම පිළිබඳ සිරියාව හා සෞදි අරාබිය එකඟතාවට පැමිණීම සම්බන්ධයෙන් චීනය ප්‍රසාදය පළ කරයි.

දෙරටේ තානාපති කාර්යාල යළි විවෘත කිරීමට සෞදි අරාබිය හා සිරියාව එකඟතාවට පැමිණ ඇත. ඒ අනුව ලබන මස අගදී දෙරටේ තානාපති කාර්යාල යළි ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා MaoNing මහතා පැවසුවේ අරාබි රටවල් එකමුතුව හා සහයෝගිතා ශක්තිමත් කිරීම, ප්‍රා‍දේශීය සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය ස්ථීර ලෙස අනුබල දෙන බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම