පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි
2023-03-24 16:34:19
Share with:

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 දා නොපැවැත්වීමටත්, තැපැල් ඡන්දය මාර්තු 28-31 සිදු නොකිරීමටත් මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ කොමිෂන් සභාව සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් මේ ඡන්ද විමසීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. මෙම සාකච්ඡාව ඊයේ (23) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විණ.

පවත්නා තත්ත්වය අනුව අප්‍රේල් 25 ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බැවින් ඉදිරි නිශ්චිත දිනයක් සඳහන් කර ඡන්ද විමසීම කල් දැමීම ඇතුළු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම