දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට
2023-03-24 16:35:46
Share with:

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග නුදුරේදීම ගන්නා බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම