ශ්‍රී ලංකාව වැඩි චීන ආයෝජකයන් අපේක්ෂා කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි
2023-03-23 20:39:57
Share with:

තේ, පොල් හා මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකා භාණ්ඩ චීනයේ වැඩි වශයෙන් දක්නට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා CGTN ගුවන් විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට ‍එක් වෙමින් පැවසීය. චීන ආයෝජන වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ සිදුවනු ඇතැයි ද හෙතෙම අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම