චීන සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල රුකුලක් බව චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි
2023-03-23 20:39:28
Share with:

චීන ජාතිකයන් විදේශ සංචාර යළි ආරම්භ කිරීමෙන් විශාල සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට  පැමිණෙනු ඇති අතර ඉන් ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රබල ගාමක බලයක් එක්කරනු ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා CGTN ගුවන් විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට ‍එක් වෙමින් පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම