2වැනි "ප්‍රජාතන්ත්රවාදය: සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා පොදු වටිනාකමක්" පිළිබඳ ජාත්‍යන්තර සංසදය බෙයිජිංහිදී
2023-03-23 18:25:32
Share with:

2වැනි "ප්‍රජාතන්ත්රවාදය: සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා පොදු වටිනාකමක්" පිළිබඳ ජාත්‍යන්තර සංසදය චීනයේ බෙයිජිං නුවර දී පැවැත්වේ. රටවල් සහ කලාප 100කට වැඩි ගණනක ආරාධිතයෝ 300කට වැඩි පිරිසක්, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වූහ.

බොහෝ රටවල හිටපු දේශපාලනඥයෝ , ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයෝ, විශේෂඥයෝ සහ විද්වත්හූ, එහිදී "ප්‍රජාතන්ත්‍රවාදය සහ ගෝලීය පාලනය", "ප්‍රජාතන්ත්‍රවාදය සහ ශිෂ්ටාචාරවල විවිධත්වය", "ප්‍රජාතන්ත්‍රවාදය හා නවීකරණය සඳහා මාර්ගය" යන තේමා මත සාකච්ඡා පැවැත්වූහ

සහභාගී වූවන් පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදය විවිධාකාරී වන අතර, එකම ආකාරයේ  මාදිලියක් නොමැති බවයි. කිසිදු රටකට තම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනත් රටවල් මත පැටවිය නොහැක. ගෝලීය අභියෝගවලට එක්ව මුහුණදීම සඳහා, සියලු රටවල් ඉවසිලිවන්තව හා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඔවුහූ  සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම