Malawi සහ Mozambique නිවර්තන සුළි කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ගෙන් සංවේග පණිවුඩ
2023-03-22 19:05:52
Share with:

Malawi සහ Mozambique නිවර්තන සුළි කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ධයෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 20වැනිදා එම රටවල් 2ක ජනාධිපතිවරුන්ට වෙන් වෙන් ව සංවේග පණිවුඩ යොමු කළේ ය.

ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, නිවර්තන සුළි කුණාටුවෙන් Malawi සහ Mozambique හි දැඩි ජීවිත සහ දේපල හානි සිදුවීම සම්බන්ධයෙන් තමා කණගාටුවන බවයි. තමා චීන රජය හා චීන ජනතාවට වෙනුවෙන්, වින්දිතයින්ට ගැඹුරු ශෝකය පළ කරන අතර, මියගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ පවුල් වෙත අවංක සංවේගය පළ කරන බව හෙතෙම කියා සිටී. ව්‍යසනයෙන් මිදී යළි ‍නැගී සිටීමට එම රටවලට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම